#umanga
3.3M views
මහ හිමේ..
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකදු තුනට නායක සමනොළ කන්ද
ලංකාවට අධිපති පර්වත මුදුනේ
සිංහාසනේ'වද මුනිදුට පහල වුනේ
පිහිටි සිරිපාදේ පර්වත ගල මුදුනේ
ගංගා සතර පර්වතයෙහි උපත වුනේ
යන්ට හොදයි තේ වතු බල බලායේ
කන්ට හොදයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොදයි සීතල පිණි බබායේ
වැන්දොත් හොදයි සමනල පින් පුරායේ
#umangalk #umanga
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකදු තුනට නායක සමනොළ කන්ද
ලංකාවට අධිපති පර්වත මුදුනේ
සිංහාසනේ'වද මුනිදුට පහල වුනේ
පිහිටි සිරිපාදේ පර්වත ගල මුදුනේ
ගංගා සතර පර්වතයෙහි උපත වුනේ
යන්ට හොදයි තේ වතු බල බලායේ
කන්ට හොදයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොදයි සීතල පිණි බබායේ
වැන්දොත් හොදයි සමනල පින් පුරායේ
#umangalk #umanga